Experience with Uber / Pick Me riders is a MUST. Please refer to the job advert for further information.
සැහැල්ලු වාහන රියදුරන් / Delivery Drivers | සර්බියාව
වැටුප්: කොමිස් මත පදනම් වූ (ඉහළ වැටුප් ඉපැයීමේ හැකියාව)
නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සමාගම විසින් නොමිලේ සපයනු ලැබේ
සුදුසුකම්:
- වයස අවුරුදු 23 - 42
- Uber / Pickme රියදුරෙකු වශයෙන් සේවා කර තිබීම අත්‍යවශ්‍ය වේ.
- GPS පද්ධති ක්‍රියාකරවීමට ඇති හැකියාව සහ දැනුම.
- වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
- සාමාන්‍යය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාව.
- නිරෝගී ශරීරයකින් හෙබි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඇති හැකියාව.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Delivery Drivers / Riders (Light Vehicles) | Serbia
Salary: Commission-based (High earning potential)
Accommodation, medical provided by the employer
Requirements:
- Age 23 – 42
- Experience with Uber / Pick Me riders is a MUST
- Willing to operate GPS systems
- Valid driving License
- Basic communication skills
- Physically fit and hardworking
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS