Please refer to the job advert for further information.

 
බස් රියදුරන් | සර්බියාව

වැටුප: යුරෝ 620 + අතිකාල (අසන්න වශයෙන් රු. 221,500.00)

අවශ්‍ය සුදුසුකම්:
  • වයස සීමාව: අවුරුදු 28 – 52
  • අවුරුදු 5කට පෙර නිකුත් කළ වලංගු ශ්‍රී ලංකා බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
  • බස් රියදුරා ලෙස / බර වාහන ධාවනයේ අවම වශයෙන් අවුරුදු 4ක වෘත්තීය අත්දැකීම 
  • හොඳ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂිත ධාවන පුරුදු

ලබා දෙන පහසුකම්:
  • නවාතැන්, වෛද්‍ය පහසුකම්, ප්‍රවාහන සහ නිල ඇදුම් නොමිලේ

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Bus Drivers | Serbia

Salary: 620 Euro + Overtime (Approx. Rs. 221,500.00)

Required Qualifications:
  • Age Limit: 28 – 52 years
  • Must have a valid Sri Lanka Heavy Vehicle Driving License issued not more than 5 years ago
  • Minimum 4 years of professional experience as a bus driver / heavy vehicle driver
  • Good health and safe driving habits

Facilities Provided:
  • Free accommodation, medical facilities, transportation and uniforms

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!