Experience in selling vehicle spare parts. Please refer to the job advert for further information.

 
වෙළඳ නියෝජිතයින් | දකුණු හා සබරගමු පළාත් සඳහා   

කොළඹ නගරයේ පිහිටි වාහන අමතර කොටස් බෙදා හැරීමේ ආයතනයක් වන අප ආයතනය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි (දකුණු පළාත හා සබරගමු පළාත් විශේෂයි)  වයස 25-40 අතර තරුණ නියෝජිත මහතුන් විවිධ ප්‍රදේශ වලින් බදවා ගනු ලැබේ.
 
සුදුසුකම්
  • වාහන අමතර කොටස් පිළිබද දැනුම හා අවබෝධය හෝ වාහන අමතර කොටස් පිළිබද දැනුම හා අවබෝධය පුළුල් කර ගැනීමට ඇති කැමැත්ත හා උනන්දුව
  • භාණ්ඩ අළෙවිකරණයේ ඇති හැකියාව
  • Smart Phone, Tab යන්ත්‍ර භාවිතය පිළිබද දැනුම
  • මෝටර් රථ/යතුරුපැදි බලපත්‍ර තිබීම
  • පිටපළාත් වල කෙටිකාලීනව නැවතී සේවය කිරීමේ හැකියාව
 
අමතර සුදුසුකම්
  • වාහන අමතර කොටස් අළෙවිය සම්බන්ධ පළපුරුද්ද
  • මොටර් රථයක් හෝ යතුරුපැදියක් සතු වීම (ගෙවීමක් සිදු කරනු ලැබේ)
  • අළෙවිකරණය සම්බන්ධ පාඨමාලාවක්/ ඩිප්ලෝමාවක් හදාරා තිබීම

කෙටි කාලීන පුහුණුවකින් අමතරව බදවා ගනු ලැබේ. 

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික්  කරන්න.

Sales Representatives | For Southern and Sabaragamuwa Provinces

Our company, a vehicle spare parts distribution company located in Colombo, is recruiting young representatives between the ages of 25-40 from various areas to cover various areas of the island (especially the Southern Province and Sabaragamuwa Provinces).

Qualifications
  • Knowledge and understanding of vehicle spare parts or willingness and interest to expand knowledge and understanding of vehicle spare parts
  • Ability to sell goods
  • Knowledge of using Smartphone, Tab machines
  • Having a car/motorcycle license
  • Ability to stay and work in outstation for a short period

Additional Qualifications
  • Experience in selling vehicle spare parts
  • Owning a car or motorcycle (payment will be made)
  • Having completed a course/diploma related to sales

Short-term training will be provided in addition to the recruitment.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!