Please refer to the job advert for further information.
යාන්ත්රික ශිල්පී | පාදුක්ක
- යාන්ත්රික ශිල්පියෙකු ලෙස අප ආයතනය හා සම්බන්ධවීම සදහා කැමති ඔබට අයදුම් කල හැකිය.
- තාක්ෂණික පාඨමාලාවක් හදාරා තිබිය යුතු වේ.
- වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් පමණක් අයදුම් කරන්න.
- ටාටා ලොරි, ලේලන්ඩ් ලොරි, එයාර් කම්ප්රෙෂර් යන්ත්ර, එක්ස්කැවේටර යන්ත්ර එන්ජින් පිලිබද දනුම අමතර සුදුසුකමකි.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Mechanic | Padukka
- You can apply if you are interested in joining our organization as a mechanic.
- Must have completed a technical course.
- Only persons below the age of 35 years should apply.
- Knowledge of Tata Lorries, Leyland Lorries, Air Compressors, Excavator Machines and Engines is an additional qualification.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS