Minimum 3–5 years of relevant experience. Please refer to the job advert for further information.
බර වාහන කාර්මිකයන් | ඩුබායි
පහත සඳහන් තනතුරු සඳහා පළපුරුදු සහ දක්ෂ අපේක්ෂකයින් අපි සොයමින් සිටිමු:
ඩිරාම් 2800 – 3400
අවශ්‍යතා:
- අවම වශයෙන් අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද අවුරුදු 3–5
- ස්වාධීනව සහ කණ්ඩායමක කොටසක් ලෙස වැඩ කිරීමට හැකියාව
ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුප්
- නොමිලේ නවාතැන් සහ ප්‍රවාහනය පහසුකම්
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Mechanic | Dubai
We are looking for experienced and skilled candidates for the following positions:
AED 2800 – 3400
Requirements:
- Minimum 3–5 years of relevant experience
- Able to work independently and as part of a team
Benefits:
- Attractive salary package
- Free accommodation & transportation
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS