Minimum 2 years of professional experience in the field. Please refer to the job advert for further information.
CNC යන්ත්‍ර ක්‍රියාකරුවන් | සර්බියා
දැනටත් ටින් සහා කෑන් සෑදීමේ ක්‍රියාවලියේ නිරත වන, එම ක්ෂේත්රයේ ඉතා හොද පලපුරුද්දක් හා අත්දැකීම් ඇති ඔබටයි මේ අවස්ථාව.
මූලික වැටුප යුරෝ 800
රු. 285,800 අතර + අතිකාල දීමනා
ආහාර,නවාතැන්,වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ නිල ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
සුදුසුකම්
- ක්ෂේත්රයේ අවම වසර 2ක වෘත්තිය පළපුරුද්ද
- ක්ෂේත්රයේ අදාල අධ්‍යාපනික සුදුසුකම්
- වයස අවුරුදු 25න් ඉහල
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
CNC Machine Operators | Serbia
This opportunity is for you who are already engaged in the tin and can making process and have very good experience and knowledge in that field.
Basic salary 800 Euros
Rs. 285,800 + overtime allowance
Food, accommodation, medical, transportation facilities and uniforms are provided free of charge.
Qualifications
- Minimum 2 years of professional experience in the field
- Relevant educational qualifications in the field
- Age above 25 years
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS