Must have experience in the masonry industry. Please refer to the job advert for further information.
පෙදරේරුවන් (මේසන්) | සර්බියා
වැටුප: €700 (රු. 250,000ක් පමණ)
ප්‍රතිලාභ:
- නවාතැන් පහසුකම්
- ප්‍රවාහන පහසුකම්
- වෛද්‍ය පහසුකම්
- ආහාර සදහා වියළිසලාක (Groceries) නොමිලේ
අවශ්‍යතා:
- වයස: 26 – 50 අතර
- පෙදරේරු කර්මාන්තයේ අත්දැකීම් තිබිය යුතුය
- ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කිරීමට හැකි විය යුතුය
- යහපත් ශරීර සෞඛ්‍යකින් හෙබි,කැපවීමෙන් වැඩ කළ හැකි අය
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Masons | Serbia
Salary: €700 (approx. Rs. 250,000)
Benefits:
- Accommodation
- Transportation
- Medical
- Free groceries
Requirements:
- Age: 26 – 50
- Must have experience in the masonry industry
- Must be able to work in the construction sector
- Those who are in good physical health and can work with dedication
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS