Minimum one year experience as a sales officer. Please refer to the job advert for further information.
වෙළඳ සහායක | පමුණුව,මහරගම
ඔබ අත්දැකීම් සපිරුණු විකිණුම් නිලධාරියෙක්ද? එසේ නම් අප සොයන්නේ ඔබයි.
සුදුසුකම්
- අ.පො.ස(උ.පෙළ)
- විකිණුම් නිලධාරියෙකු ලෙස අවම වසරක පළපුරුද්ද
- වයස අවු.18 – 45 අතර අයෙකුවීම
- යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි
- පැමිණීමේ දීමනා
- නිෂ්පාදන දිරි දීමනා
- EPF/ETF ගෙවීම්
මාසිකව රු.30000 ආසන්න වැටුපක්
XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Sales Assistant | Pamunuwa, Maharagama
Are you an experienced sales officer? If so, we are looking for you.
Qualifications
- G.C.E. (A/L)
- Minimum one year experience as a sales officer
- Age between 18 – 45 years
- Owning a motorcycle is an additional qualification
- Attendance allowances
- Production incentives
- EPF/ETF payments
A monthly salary of approximately Rs. 30,000
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS