BANKING FIELD OFFICER .Are you between the age of 18 - 35? Please refer to the job advert for further information.

 
මූල්‍ය ක්ශේත්‍ර නිලධාරි | කොළඹ

ස්ථානය : කොළඹ

ප්‍රතිලාභ : මූලික වැටුප + බයිසිකල් දීමනාව + ඉන්ධන දීමනාව + බයිසිකල් service 

  • වයස අවුරුදු 20 - 30 අතර
  • මෝටර් බයිසිකලයක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් අවශ්‍යයි.
  • කොලඹ දිස්ත්‍රික්කයේ අය විය යුතුය 
  • වැටුප් : රු. 50,000 සිට.
  • පළපුරුද්ද අවශ්‍ය නොවේ.
  • පාසල් හැරගිය අයට අයදුම් කළ හැකිය.

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Banking Field Officers | Colombo 

Location : Colombo  

Benefits : basic salary + bike allowance + fuel allowance + bike service 

  • Age between 20 - 30 
  • Need motor bike and valid driving license. 
  • Near colombo district
  • Salary starting 50,000. 
  • No need experience. 
  • School leavers can apply.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!