Previous working experience in cake production, hotel, pastry & bakery sector. Please refer to the job advert for further information.
රැකියා අවස්ථා
SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල් ජාලය වන අතර සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි. තලවතුගොඩ, කළුබෝවිල, යුනියන් පෙදෙස, මාළඹේ, පැපිලියාන, කැලණිය,මීගමුව,සීදුව, ගම්පහ, වත්තල, නුවර, ගාල්ල, කුරුණෑගල යන ශාඛාවන් හී පහත තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.
Walk In Interview - Commi I / Commi II / Commi III - Pastry & Bakery | Island Wide
- වයස අවුරුදු 18න් 50ත් අතර
- තරු පන්ති හෝටල් හෝ කේක්, ජේස්ට්රි හා බේකරි නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
- හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබිම අමතර සුදුසුකමකි
තෝරාගත් ඔබට
- ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුප්
- අතිකාල දීමනා
- රක්ෂණාවරණ පහසුකම්
- EPF / ETF දායකත්වය
- වැඩ කරන වේලාව තුල ආහාරපාන
- සේවක සුභසාධක පහසුකම්
- නවාතැන් පහසුකම්
- ප්‍රවාහන පහසුකම්(කිලෝමීටර් 5 ක් ඇතුලත)
- ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්
- නොමිලේ නිල ඇඳුම්
- අභ්‍යන්තර උසස්විම්
- සෑම මිලදී ගැනීමකදීම වට්ටම්
ශාඛා
- SPAR සුපර් මාර්කට් තලවතුගොඩ
- SPAR සුපර් මාර්කට් කළුබෝවිල
- SPAR සුපර් මාකට් යුනියන් පෙදෙස
- SPAR සුපර් මාර්කට් මාලබේ
- SPAR සුපර් මාර්කට් කැලණිය
- SPAR සුපර් මාර්කට් මීගමුව
- SPAR සුපර් මාර්කට් වත්තල
- SPAR සුපර් මාර්කට් සීදූව
- SPAR සුපර් මාර්කට් පැපිලියාන
- SPAR සුපර් මාර්කට් ගම්පහ
- SPAR සුපර් මාර්කට් නුවර
- SPAR සුපර් මාර්කට් ගාල්ල
- SPAR සුපර් මාර්කට් කුරුණෑගල
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Job Opportunities
SPAR International Supermarket chain is the first and only international supermarket chain in Sri Lanka. Thalawathugoda, Kalubowila, Union Place, Malabe, Pepiliyana, Kelaniya, Negombo, Seeduwa, Gampaha and Wattala. Recruitment will be done for the following posts in these outlets.
Walk In Interview - Commi I / Commi II / Commi III - Pastry & Bakery | Island Wide
Requirements
- Age Between 18 to 50
- Previous Working Experience in Cake Production, Hotel, Pastry & Bakery Sector.
- Completed Hotel School Course in Pastry and/or Bakery Sector side will be an added advantage.
Job Opportunities
- An Attractive & High Salary Packages.
- Over Time Benefits
- Company Insurance Facilities
- EPF/ETF Contribution
- Meals during Working Hours
- Employee Welfare Facilities
- Accommodation Facilities
- Transport (Within 5km)
- International level Training
- Free Uniforms
- Promotion opportunities
- Staff Discount
Branches
- SPAR Supermarket Thalawathugoda
- SPAR Supermarket Kalubowila
- SPAR Supermarket Union Place
- SPAR Supermarket Malabe
- SPAR Supermarket Kelaniya
- SPAR Supermarket Negombo
- SPAR Supermarket Wattala
- SPAR Supermarket Seeduwa
- SPAR Supermarket Pepiliyana
- SPAR Supermarket Gampaha
- SPAR Super Market Kandy
- SPAR Super Market Galle
- SPAR Super Market Kurunegala
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS