වැටුප අවම රු.30,000/- වයස අවු. 18- 40 ත් අතර විය යුතුයි. Please refer to the job advert for further information.
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
Delivery Rider (Full Time / Part Time) | Western Province
අවස්ථා විවෘත ශාඛා
කොළඹ දිස්ත්‍රික්කය
- කඩුවෙල
- කොටිකාවත්ත
- කොතලාවල
- මාලඹේ
- හංවැල්ල
- අවිස්සාවේල්ල
- කැස්බෑව
- පිළියන්දල
- බොරලැස්ගමුව
- බෝකුන්දර
- ගොඩගම
- කොට්ටාව
- පින්හේන
- පන්නිපිටිය
- අතුරුගිරිය
- ඇඹුල්දෙණිය
- මහරගම
- නුගේගොඩ
- නාවල
- පැලවත්ත
- පිටකෝට්ටේ
- රාජගිරිය
- බොරැල්ල
- දෙමටගොඩ
- මට්ටක්කුලිය
- කොටහේන
- යුනියන් පෙදෙස
- OGF
- CCC
- කොළොන්නාව
- ගල්කිස්ස
- දෙහිවල
- මොරටුව
- බම්බලපිටිය
- හැව්ලොක්ස්
- හැව්ලොක් සිටි මාල්
- තිඹිරිගස්යාය
- නාරාහේන්පිට
ගම්පහ දිස්ත්‍රික්කය
- මාකොළ
- දෙල්ගොඩ
- කිරිබත්ගොඩ
- මීගමුව
- කුරණ
- එඬේරමුල්ල
- මිනුවන්ගොඩ
- BIA
- සීදූව
- ජා එල
- කඳාන
- රාගම
- ගනේමුල්ල
- වත්තල
- ගම්පහ
- අඹේපුස්ස
- නිට්ටඹුව
- යක්කල
- කිරිල්ලවල
- වැලිවේරිය
- කිරිඳිවැල
- කඩවත
කළුතර දිස්ත්‍රික්කය
- බණ්ඩාරගම
- අලුත්ගම
- මතුගම
- වාද්දුව
- කළුතර
- පානදුර
- හොරණ
සුදුසුකම්:
- වයස අවු. 18 - 40 ත් අතර විය යුතුයි.
- යතුරු පැදියක් තිබිය යුතුය
ප්රතිලාභ:
- දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.
- බදවා ගැනීමේ ගාස්තු නොමැත.
- නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.
- රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
- සේවක අර්ථසාධක අරමුදල.
- රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න
Be an interesting part of the changing lifestyle...!
Delivery Rider (Full Time / Part Time) | Western Province
Opportunities Open Branches
Colombo District
- Kaduwela
- Kotikawatta
- Kothalawala
- Malabe
- Hanwella
- Avissawella
- Kesbewa
- Piliyandala
- Borelasgamuwa
- Bokundara
- Godagama
- Kottawa
- Pinhena
- Pannipitiya
- Athurugiriya
- Embuldeniya
- Maharagama
- Nugegoda
- Nawala
- Pelawatta
- Pitakotte
- Rajagiriya
- Borella
- Dematagoda
- Mattakkuliya
- Kotahena
- Union Place
- OGF
- CCC
- Kolonnawa
- Mount Lavinia
- Dehiwala
- Moratuwa
- Bambalapitiya
- Havelocks
- Havelock City Mall
- Thimbirigasyaya
- Narahenpita
Gampaha District
- Makola
- Delgoda
- Kiribathgoda
- Negombo
- Kurana
- Enderamulla
- Minuwangoda
- BIA
- Seeduwa
- Ja Ela
- Kandana
- Ragama
- Ganemulla
- Wattala
- Gampaha
- Ambepussa
- Nittambuwa
- Yakkala
- Kirillawala
- Weliweriaya
- Kirindiwela
- Kadawatha
Kaluthara District
- Bandaragama
- Aluthgama
- Mathugama
- Wadduwa
- Kaluthara
- Panadura
- Horana
Qualifications:
- Age. between 18 and 40.
- Must have a motorcycle.
Benefits:
- Work 4 hours a day and earn at least Rs.30,000 per month.
- There are no recruitment fees.
- Uniform and delivery bag.
- Free meals during work
- Employees' Provident Fund.
- Rs. With one million life insurance, many other privileges (for birthdays, marriages, childbirths, education, parental illnesses and natural disasters)
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS