Preference will be given to candidates living in or near the Nittambuwa area. Please refer to the job advert for further information.
ඖෂධවේදී / ඖෂධවේදී සහායක | නිට්ටඹුව
වගකීම්:
- රෝගීන්ට නිවැරදිව ඖෂධ නිකුත් කිරීම සහ උපදෙස් ලබාදීම
- ඖෂධ තොග කළමනාකරණය සහ නිසි ගබඩා කිරීම
- දෛනික ෆාමසි මෙහෙයුම් සහ ගනුදෙනුකරුවන්ට සේවය කිරීම
- නියමිත නීතිමය මාර්ගෝපදේශ සහ සමාගමේ ප්‍රතිපත්ති පිළිපැදීම
අවශ්‍ය සුදුසුකම්:
- ඖෂධවේදී: ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය
- ඖෂධවේදී සහායක: පළපුරුද්දක් ඇත්නම් වඩාත් සුදුසුය
- හොඳ සන්නිවේදන හා අන්‍යෝන්‍ය දක්ෂතා
- විශේෂ අවධානය සහ රෝගීන්ට කැපවීම
- නිට්ටඹුව හෝ ඒ අවට පදිංචි අය සඳහා ප්‍රමුඛතාවය දෙනු ඇත
වරප්‍රසාද:
- ආකර්ෂණීය වැටුප් සහ ප්රතිලාභ පැකේජ වෘත්තීය සංවර්ධනය සහ උසස්වීම් අවස්ථා වාර්ෂික ප්‍රසාද දීමනා
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Pharmacist / Pharmacy Assistants | Nittambuwa
Key Responsibilities:
- Accurately dispense medications and counsel patients on proper usage.
- Manage inventory and ensure the safe storage of pharmaceuticals.
- Assist in daily pharmacy operations and maintain a clean, organized workspace.
- Uphold regulatory standards and company policies to ensure quality service.
Qualifications:
- Pharmacist: Valid registration with the Sri Lanka Medical Council.
- Pharmacy Assistant: Prior experience in a pharmacy setting is advantageous.
- Strong communication and interpersonal skills.
- Commitment to patient care and attention to detail.
- Computer literacy
- Preference will be given to candidates living in or near the Nittambuwa area
What We Offer:
- Competitive salary and benefits package.
- Opportunities for professional development and career advancement.
- Annual bonuses
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS