Valid heavy truck driver's license ( for driving duties). Please refer to the job advert for further information. Please refer to the job advert for further information.
කර් අලවන්නන් / බරවහන රියදුරන් / හැන්ඩිමෙන් / ස්ප්‍රේ පේන්ටවරුන්
වගකීම්
- ස්ටීකර් ඇලවීම, බර ට්‍රක් රථ පැදවීම , සාමන්‍ය නඩත්තුව සහ ඉසින පිරිසිදු කිරීම.
- වැඩ උපදෙස්, ආරක්ෂක ක්‍රියා පටිපාටි සහ තත්ව ප්රමිතීන් අනුගමනය.
- මෙවලම්, උපකරණ සහ වාහන වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම.
- වැඩ ප්‍රදේශ සහ උපකරණවල පිරිසිදුකම පවත්වා ගැනීම.
- ගැටළු හෝ හානි අධීක්ෂකවරුන්ට වාර්ථා කිරීම.
අවශ්‍යතා
- බහු අතින් සහ මෙහෙයුම් කාර්යයන් ඉටු කිරීමේ හැකියාව.
- ශාරීරික යෝග්‍ය සහ නම්‍යශීලී රාජකාරී කිරීමට කමත්ත.
- ආරක්ෂක පිළිවෙත් පිළිබද මූලික අවබෝධටය.
- වලංගු බර ට්‍රක් රථ රියදුරු බළපත්‍රය (රිය පැදවීමේ රාජකාරී සදහා )
- ලැයිස්තුගත කර ඇති ඕනෑම භූමීකාවක පූර්ව පළපුරුද්ද වාසියකි.
XPRESSJOBS හරහා ඔබේ අයදුම්පත යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Sticker Applicators / Heavy Truck Drivers / Handymen / Spray Painters
Responsibilities:
- Perform assigned tasks including sticker application, driving heavy trucks, general maintence, and spray cleaning
- Follow work instructions, safety procedures, and quality standards.
- Operate tools , equipment, and vehicles responsibly.
- Maintain cleanliness of workareas and equipment.
- Report issues or damages to supervisors.
Requirements:
- Ability to perform multiple manual and operational task.
- Physically fit and willing to perform flexible duties.
- Basic understanding of security practices.
- Valid heavy truck driver's license ( for driving duties )
- Previous experience in any of the roles listed is an advantage.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS