Valid heavy truck driver's license ( for driving duties). Please refer to the job advert for further information. Please refer to the job advert for further information.

 
කර් අලවන්නන් / බරවහන රියදුරන් / හැන්ඩිමෙන් / ස්ප්‍රේ පේන්ටවරුන්

වගකීම්
  • ස්ටීකර් ඇලවීම, බර ට්‍රක් රථ පැදවීම , සාමන්‍ය නඩත්තුව සහ ඉසින පිරිසිදු කිරීම.
  • වැඩ උපදෙස්, ආරක්ෂක ක්‍රියා පටිපාටි සහ තත්ව ප්‍රමිතීන් අනුගමනය.
  • මෙවලම්, උපකරණ සහ වාහන වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම.
  • වැඩ ප්‍රදේශ සහ උපකරණවල පිරිසිදුකම පවත්වා ගැනීම.
  • ගැටළු හෝ හානි අධීක්ෂකවරුන්ට වාර්ථා කිරීම.

අවශ්‍යතා
  • බහු අතින් සහ මෙහෙයුම් කාර්‍යයන් ඉටු කිරීමේ හැකියාව. 
  • ශාරීරික යෝග්‍ය සහ නම්‍යශීලී රාජකාරී කිරීමට කමත්ත. 
  • ආරක්ෂක පිළිවෙත් පිළිබද මූලික අවබෝධටය.
  • වලංගු බර ට්‍රක් රථ රියදුරු බළපත්‍රය (රිය පැදවීමේ රාජකාරී සදහා ) 
  • ලැයිස්තුගත කර ඇති ඕනෑම භූමීකාවක පූර්ව පළපුරුද්ද වාසියකි.

XPRESSJOBS හරහා ඔබේ අයදුම්පත යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න. 

Sticker Applicators / Heavy Truck Drivers / Handymen / Spray Painters

Responsibilities:
  • Perform assigned tasks including sticker application, driving heavy trucks, general maintence, and spray cleaning
  • Follow work instructions, safety procedures, and quality standards.
  • Operate tools , equipment, and vehicles responsibly.
  • Maintain cleanliness of workareas and equipment.
  • Report issues or damages to supervisors.

Requirements:
  • Ability to perform multiple manual and operational task. 
  • Physically fit and willing to perform flexible duties. 
  • Basic understanding of security practices.
  • Valid heavy truck driver's license ( for driving duties )
  • Previous experience in any of the roles listed is an advantage.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!