Are you below 45 years of age? Please refer to the job advert for further information.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලසිතාගාරයක සාඩම්බර සාමාජිකයකු වන්නට අප හා එක්වන්න
ජේෂ්ඨ නඩත්තු කාර්මික ශිල්පි | කොළඹ
- NAITA/ VTA හෝ වෙනත් පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක වායු සමීකරණ / විදුලි/ යාන්ත්‍රික ක්ෂේත්‍රයන්හි NVQ Level හෝ ඒ හා සමාන වෘත්තීමය සුදුසුකම් සපුරා තිබීම
- වායු සමීකරණ හා අදාල Chiller/ Cooling Tower පිළිබඳව දැනුම සහ නඩත්තු හැකියාව විශේෂ සුදුසුකමක් වේ
- නඩත්තු තාක්ෂණික නිලධාරියකු වශයෙන් වසර තුනකට වැඩි සේවා පළපුරුද්ද
- වයස අවුරුදු 45ට අඩු විය යුතුය
- රැකියා අපේක්ෂකයින් කොළඹ අවටින් වීම විශේෂිතයි.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
නො. 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
Senior Maintenance Technician | Colombo
- Completed NVQ or equivalent professional qualification in Air Conditioning / Electrical / Mechanical from NAITA / VTA or other recognized vocational training institution
- Knowledge and maintenance skills in Air Conditioning and related Chiller / Cooling Tower is a special qualification
- More than three years of work experience as a Maintenance Technician
- Must be below 45 years of age
- Job candidates are preferred from Colombo area.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
No. 30, Sandathenna Mawatha, Koswatta, Battaramulla.