Age Should be between 22-35. Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

Team Member (Full Time) | Island Wide 

Crew Member සහ Delivery Rider ලෙස එකවර වැඩ කිරීමට මෙන්න අනගි අවස්ථාවක්,

සුදුසුකම්:

  • වයස අවු. 22 - 35 ත් අතර විය යුතුයි.
  • යතුරු පැදියක් තිබිය යුතුය.


ප්‍රතිලාභ:
  • වැටුප රු. 45,000/- ත් 55,000/-ත් අතර
  • මසකට නිවාඩු 08ක් හිමිවේ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • අභ්‍යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • නවාතැන් පහසුකම්
  • ව්‍යෛද්‍ය රක්ෂණාවරණ
  • වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
  • රු.මිලියනායක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
  • කොන්දේසි සහිතයි.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Team Member (Full Time) | Island Wide

Here is a great opportunity to work as a Crew Member and Delivery Rider at the same time.

Requirements 
  • Age between 22-35.
  • Must have a motorbike

Benefits:
  • Salary between Rs. 45,000/- and 55,000/-
  • 08 holidays per month
  • Special pay scales for experience
  • Internal promotions
  • Permanent jobs
  • Meals are free during work
  • Accommodation facilities
  • Medical insurance
  • Opportunity to work in our overseas branches for employees who complete one year of service
  • Rs. million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities)
  • Conditions apply 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!