Age Should be between 18-35. Please refer to the job advert for further information.
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
Crew Member (Full Time) | Island Wide
සුදුසුකම්:
- වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
ප්රතිලාභ:
- වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර
- මසකට නිවාඩු 08ක් හිමිවේ
- පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
- අභ්‍යන්තර උසස්වීම්
- ස්ථිර රැකියා
- රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
- නවාතැන් පහසුකම්
- ව්‍යෛද්‍ය රක්ෂණාවරණ
- රු.මිලියනායක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
- කොන්දේසි සහිතයි.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Crew Member (Full Time) | Island Wide
Requirements
- Age between 18-35.
Benefits:
- Salary Rs. Between 40,000/- and 50,000/-
- 08 holidays per month
- Special pay scales for experience
- Internal promotions
- Permanent jobs
- Meals are free during work
- Accommodation facilities
- Medical insurance
- Rs.million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities)
- Conditions apply
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS