Please refer to the job advert for further information.
Maintenance Technician (Hardware) – Colombo
Company: MegaPay (Pvt) Ltd (Pay&Go)
About Us:
MegaPay (Pvt) Ltd, operating under the brand Pay&Go, is a leading digital payment solutions provider in Sri Lanka, offering kiosks, mobile apps, POS systems, and web-based platforms.
Job Role:
We are seeking a Maintenance Technician to carry out basic maintenance and provide support for Pay&Go kiosks across multiple locations.
Key Responsibilities:
- Perform basic maintenance tasks
- Visit locations to inspect and maintain equipment properly
- Assist with routine and preventive maintenance
Requirements:
- Age: 20 – 35
- Basic knowledge of computer hardware
- Willingness to travel for field visits
- Entry-level candidates are encouraged to apply
- Valid driving license & motorcycle (mandatory)
Why Join Us?
- Excellent opportunity for beginners
- Gain hands-on technical experience
- Be part of a growing fintech company
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
නඩත්තු තාක්ෂණික (දෘඩාංග) – කොළඹ
සමාගම: MegaPay (Pvt) Ltd (Pay&Go)
අප ගැන:
MegaPay (Pvt) Ltd, Pay&Go යන වෙළඳ නාමයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් සපයන ආයතනයකි. අපගේ සේවාවන් අතර කියෝස්ක් යන්ත්‍ර, ජංගම යෙදුම්, POS පද්ධති සහ වෙබ් වේදිකා ඇතුළත් වේ.
තනතුර පිළිබඳව:
විවිධ ස්ථානවල පිහිටි Pay&Go කියෝස්ක් යන්ත්‍ර සඳහා මූලික නඩත්තු කටයුතු සිදු කිරීම සහ සහාය ලබාදීමට Maintenance Technicianවරයෙකු අපි සොයන්නෙමු.
ප්‍රධාන වගකීම්:
- මූලික නඩත්තු කටයුතු සිදු කිරීම
- ස්ථාන වෙත ගොස් උපකරණ පරීක්ෂා කර නිසි ලෙස නඩත්තු කිරීම
- සාමාන්‍ය සහ වැළැක්වීමේ නඩත්තු කටයුතු සඳහා සහාය වීම
අවශ්‍යතා:
- වයස: 20 – 35
- පරිගණක දෘඩාංග පිළිබඳ මූලික දැනුම
- ක්ෂේත්‍ර සේවා සඳහා ගමන් කිරීමට කැමැත්ත
- ආරම්භක අයදුම්කරුවන්ට ද අයදුම් කළ හැක
- වලංගු රියදුරු බලපත්‍රයක් සහ මෝටර්සයිකලයක් (අනිවාර්යයි)
අප සමඟ එක්වීමට හේතු:
- ආරම්භකයන් සඳහා හොඳ අවස්ථාවක්
- ප්‍රායෝගික තාක්ෂණික අත්දැකීම් ලබාගැනීම
- වේගයෙන් වර්ධනය වන FinTech සමාගමක කොටසක් වීම
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.