A minimum of one year of experience is an added advantage. Please refer to the job advert for further information.

 
කාර්මික ශිල්පීන් 

  • යාන්ත්‍රික කාර්මික ශිල්පීන්  
  • විදුලි කාර්මික ශිල්පීන් 
  • විදුලි කාර්මික සහයකවරුන් 
  • වායු සමීකරණ ශිල්පීන් 

මූලික සුදුසුකම්
  • පිළිගත් ආයතනයකින් කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම වැදගත් වේ. (NVQ Level 3 හෝ  NVQ Level 4)
  • අවම වශයෙන් අවුරුද්දකට වඩා වැඩි පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

මැක්සන්ස් ටයිල්ස් ලංකා (පුද්) සමාගම 
නො: 265, අටුළුගම පාර, රද්දෙගොඩ, පරගස්තොට,
බණ්ඩාරගම.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Technicians

  • Mechanical Technician
  • Electrical Technician
  • Electrical Helper
  • AC Technician

Basic Qualifications
  • A technical qualification from a recognized institution is essential. (NVQ Level 3 or NVQ Level 4)
  • A minimum of one year of experience is an added advantage.

Maxons Tiles Lanka (Pvt) Ltd.
No: 265, Atulugama Road, Raddegoda, Paragasthota,
Bandaragama.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!