Do you have prior experience in a similar role? Please refer to the job advert for further information.
සහකාර විදුලි කාර්මික - පිරිමි | පානදුර
දෙපාර්තමේන්තුව: ඉංජිනේරු
වැඩ කරන ස්ථානය: පානදුර
සුදුසුකම්:
- මූලික විදුලි දැනුම
- විදුලි ක්ෂේත්රය පිළිබඳ සහතික පත්ර පාඨමාලාව සහ සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකම් වේ
- පිරිමි අපේක්ෂකයෙකු විය යුතුය.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Assistant Electrician - Male | Panadura
Department: Engineering
Work Location: Panadura
Qualification:
- Basic Electrical Knowledge
- Certificate Course in Electrical, and working experience are additional qualifications
- A male candidate.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS