Experience in a sales environment. Please refer to the job advert for further information.
වෙළද සේවක/සේවිකාවන් අවශ්‍යයි
- ඔරලෝසු සමුහ ව්‍යාපාරයකට අවුරුදු 18 – 45 අතර අ පො ස සාමාන්‍ය පෙළ සමත් , අලෙවියට දක්ෂ වෙළෙද සේවක සේවිකාවන් කොළඹ නුදුරින් අවශ්‍යයි.
- ඉංග්‍රීසි හා දෙමළ කතා කිරිමේ හැකියාව අතර සුදුසුකම් ලෙස සැලකේ.
ආකර්ශනිය වැටුප් , දිරිදිනා , වරප්‍රසාද සහිතයි
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
WE ARE HIRING
Sales Persons (Male/Female)
A Reputed Company in the Watch/Clock industry is looking for a Sales Persons around Colombo area (aged 18–45) to promote it's High-quality watches and clocks.
- Experience in a sales environment
- Knowledge in English and Tamil are added advantages.
Competitive Remuneration Package and attractive Commissions will be offered to successful candidates
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
WIMALADHARMA BROTHERS (PVT) LTD
120, FRONT STREET, Colombo 11.