Experienced Electrical Electronic Technicians are being recruited to provide services for machines, perform maintenance and breakdown and installation of machines.

 
විදුලි ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී  / Electrical / Electronic Technician 

යන්ත්‍ර සඳහා බස්වා සැපයීලි (Servicing), අනුත්වැඩියා පිට සහ බඳ:CE (Breakdown) හා යන්ත්‍ර ස්ථාපනය (Installation) කිරීම සඳහා පලපුරුදු ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් (Technicians) බඳවා ගැනු ලැබේ.

සුදුසුකම්
  • අවුරුදු 22 - 35 ත් අතර අJEDSයකු විS.
  • අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
  • අවම වසර 2ක පළපුරුද්දක් හෝ ඒ හා සමාන වෙනත් සුදුසුකමක් තිබීම.
  • 3 Phase වයරින්, AC මෝටර්, Power Panel, DC Power Supply, Air Compressor ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සදහා ප්‍රමුඛතාවය හිමිවේ.
  • කොළඹින් පිට රාජකාරිවල නිරතවීමට සිදුවේ.
  • ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම සුදුසුකමක් ලෙස සලකුණු ලැබේ.
  • අතර අතිකාල දීටතා ළසකි.
  • තායි වෛද්‍ය රක්ෂණාවරය දෙනු ලැබේ.

වැඩ පුහුණු වන්නන් 
  • වැඩ පුහුණු වන්නන්ද අප ආයතනයට බඳවා ගනුලැබේ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

SENVEC LANKA (PTE) LTD
17, 36 වන පටුමග, වැල්ලවත්ත, කොළඹ 6

Electrical / Electronic Technician

Experienced Electrical Electronic Technicians are being recruited to provide services for machines, perform maintenance and breakdown and installation of machines.

Qualifications
  • Age between 22 - 35 years of age.
  • Minimum 6 months of electrical, electronic, mechanical training course.
  • Minimum 2 years of experience or equivalent qualification.
  • Preference will be given to those with experience in 3 Phase Wiring, AC Motor, Power Panel, DC Power Supply, Air Compressor etc.
  • Duty will be required outside Colombo.
  • Transportation and accommodation will be provided.
  • Valid driving license is an asset.
  • Overtime hours are available.
  • Thai medical insurance is provided.

Trainees
  • We also recruit trainees. 
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

SENVEC LANKA (PTE) LTD
17, 36th Lane, Wellawatte, Colombo 6
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!