Experienced Electrical Electronic Technicians are being recruited to provide services for machines, perform maintenance and breakdown and installation of machines.
විදුලි ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී / Electrical / Electronic Technician
යන්ත්‍ර සඳහා බස්වා සැපයීලි (Servicing), අනුත්වැඩියා පිට සහ බඳ:CE (Breakdown) හා යන්ත්‍ර ස්ථාපනය (Installation) කිරීම සඳහා පලපුරුදු ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් (Technicians) බඳවා ගැනු ලැබේ.
සුදුසුකම්
- අවුරුදු 22 - 35 ත් අතර අJEDSයකු විS.
- අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- අවම වසර 2ක පළපුරුද්දක් හෝ ඒ හා සමාන වෙනත් සුදුසුකමක් තිබීම.
- 3 Phase වයරින්, AC මෝටර්, Power Panel, DC Power Supply, Air Compressor ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සදහා ප්‍රමුඛතාවය හිමිවේ.
- කොළඹින් පිට රාජකාරිවල නිරතවීමට සිදුවේ.
- ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම සුදුසුකමක් ලෙස සලකුණු ලැබේ.
- අතර අතිකාල දීටතා ළසකි.
- තායි වෛද්‍ය රක්ෂණාවරය දෙනු ලැබේ.
වැඩ පුහුණු වන්නන්
- වැඩ පුහුණු වන්නන්ද අප ආයතනයට බඳවා ගනුලැබේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
SENVEC LANKA (PTE) LTD
17, 36 වන පටුමග, වැල්ලවත්ත, කොළඹ 6
Electrical / Electronic Technician
Experienced Electrical Electronic Technicians are being recruited to provide services for machines, perform maintenance and breakdown and installation of machines.
Qualifications
- Age between 22 - 35 years of age.
- Minimum 6 months of electrical, electronic, mechanical training course.
- Minimum 2 years of experience or equivalent qualification.
- Preference will be given to those with experience in 3 Phase Wiring, AC Motor, Power Panel, DC Power Supply, Air Compressor etc.
- Duty will be required outside Colombo.
- Transportation and accommodation will be provided.
- Valid driving license is an asset.
- Overtime hours are available.
- Thai medical insurance is provided.
Trainees
- We also recruit trainees.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
SENVEC LANKA (PTE) LTD
17, 36th Lane, Wellawatte, Colombo 6