Do you have at least 3 years of experience in a similar role? Please refer to the job advert for further information.
බරවාහන රියදුරු
සස්‍රීක ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම වන අප කර්මාන්ත ආයතනයේ රියදුරු තනතුර සඳහා ඉක්මනින් බඳවා ගනු ලැබේ.
- අවම වසර 3ක බරවාහන හැසිරවීමේ පළපුරුද්ද
- වලංගු බරවාහන රියදුරු බල පත්‍රය
- වයස - අවු. 25 - 45 අතර
ආකර්ශණීය වැටුප් / ආහාර දීමනා / නවාතැන් පහසුකම් සහිතයි
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
නො. 30/1 A රාමනායක මාවත, හෝකන්දර දකුණ, හෝකන්දර
Heavy Vehicle Driver
Sasreeka Distributors Pvt. Ltd. is urgently recruiting candidates for the position of Driver.
- Minimum 3 years of experience in handling heavy vehicles
- Valid Heavy vehicle driving License
- Age Between 25 - 45 years
Attractive salary / Food Allowance / Accommodation provided
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
No. 30/1 A Ramanayake Mawatha, Hokandara South, Hokandara