Minimum 2 years of experience in the field as a Mechanical Engineering Technologist is mandatory. Please refer to the job advert for further information.
යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්
- වෘත්තීය පුහුණු සහතිකය NVQ-4/ cGTTl/ ATl/ TTl/ MCT හෝ වෙනත් පිළිගත් NVQ 4 හා සමාන වූ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණික විද්‍යාව පිළිබඳ සුදුසුකම් අනිවාර්ය වේ.
- යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදියෙකු ලෙස ක්ෂේත්රයේ අවම වසර 2ක පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
- විදේශ රැකියා පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ලැබේ.
- බර වාහන රියදුරු බලපත්‍ර හිමි අයෙකු විය යුතුය
සිව්වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එචිලන් ස්කොයාර්, කොළඹ 01.
XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Mechanical Engineering Technologists
- Professional Training Certificate NW0-4/ cGTTl/ ATl/ TTl/ MCT or other recognized NV0 4 equivalent qualification in Mechanical Engineering Technology is mandatory.
- Minimum 2 years of experience in the field as a Mechanical Engineering Technologist is mandatory.
- Overseas work experience will be an added advantage.
- Must be a holder of a heavy vehicle driving license
Fourth Floor, West Tower, World Trade Center, Echelon Square, Colombo 01.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS