Minimum 3 years experience as a forklift mechanic. Please refer to the job advert for further information.
ෆෝක්ලිෆ්ට් කාර්මිකයින් | සර්බියාව
වැටුප: සාකච්ඡා කරගත හැක
සුදුසුකම්:
- ෆෝක්ලිෆ්ට් කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් වසර 3 ක පමණ පළපුරුද්ද
- ෆෝක්ලිෆ්ට් යන්ත්‍රෝපකරණවල දෝෂ හඳුනා ගැනීම, අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳ මනා දැනුම
ප්රතිලාභ:
- නවාතැන් පහසුකම්
- ප්‍රවාහන පහසුකම්
- වෛද්‍ය රක්ෂණ පහසුකම් නොමිලේ සපයයි
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Forklift Mechanics | Serbia
Salary: Negotiable
Qualifications:
- Minimum 3 years experience as a forklift mechanic
- Good knowledge of troubleshooting, repair and maintenance of forklift machinery
Benefits:
- Accommodation facilities
- Transportation facilities
- Free medical insurance facilities provided
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS