Are you a car, van, three-wheeler, or motorcycle owner and have you not yet registered with Uber, the 24-hour rental service?

 
Uber Driver Partner  | Island Wide

Full Time හෝ Part Time 

Uber Car Tuk Moto Eats Driver Partner - Colombo, Gampaha, Kalutara District (ලියාපදිංචිය නොමිලේ)
( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා )

Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !

කාර්, වෑන්, ත්‍රිරෝද රථ. මොටර් සයිකල් සහ පා පැදි හිමි ඔබ ( කාන්තා / පිරිමි ) තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ගණන් හා ජීවන වියදම ඉහල යාම සැලකිල්ලට ගෙන Uber හයර් / Delivery සදහා ගෙවන මුදල වැඩි කර ඇත. අදම නොමිලේ ලියාපදිංචි  වෙන්න.

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

  • රියදුරු බලපත්‍රය ( Driving Licence )
  • රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card  )
  • රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
  • රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )
  • රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo with out cap & spex )
  •  දුරකථන අංකය ( Phone No )
  • දුම් සහතිකය ( Eco emissions Test )
  • දුරකථන අංකය ( Phone No )
  • ජාතික හැදුනුම්පත (National Identity Card Double Side)

ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or Photo Copy ( Car / Van සදහා පමණයි )

Uber Hire Rates

Uber Mini Car හයර් සදහා 
  • Uber Zip / Flex - Mini Car
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
(Suzuki Alto , Wagon R , Renault Kiwd, Datsun Redigo, Perodua Viva Elite, Toyota Vitz, Honda N Box, Nissan Dayz, Magnite , Micro Panda, Hyundai Eon, Daihatsu Taft ඇතුළු සියලුම කුඩා කාර් රථ )
Uber Sedan Car හයර් සදහා 
  • Uber Premier - Sedan Car
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
(Toyota Prius, Allion, Axio Premio, Raize, CHR, Honda Vezel, Civic, Nissan Xtrail, Mitsubishi Lancer, Outlander, Mazda Axela ඇතුළු සියලුම Sedan Car සහ SUV රථ )
Uber Electric Car හයර් සදහා 
  • Uber Electric Car
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
(Nissan LEAF, Hyundai Ioniq, Tesla, MG, BYD, KIA ඇතුළු සියලුම ඉලෙක්ට්‍රික් කාර් රථ )
Uber Mini Van හයර් සදහා
  • Uber XL - Mini Van
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
(Suzuki Every, Daihatsu Hijet, Mitsubishi Minicab, Nissan Clipper, Micro MPV, DFSK Glory, Toyota Avanza ඇතුළු සියලුම මිනිවැන් රථ )
Uber Van හයර් සදහා 
  • Uber Van
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.180 - 220
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
(Toyota KDH, Hicae ,Town Ace Dolpin, Nissan Caravan, Vanette, Urvan, Micro Tourer , Mazda Bongo Mitsubishi  L300 ඇතුළු සියලුම වැන් රථ )

Uber Tuk ( Three Wheel ) හයර් සදහා 
  • Uber Tuk / Three Wheel
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.70 - 100
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.5,000 - 7,500
Uber Moto / Eats ( Hire Documents Parcel Delivery Curiar Service Bike ) සදහා 
  • 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.50 - 70
  • දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
(Bajaj CT 100, Platina, Pulser , Discover, Scootyl, Honda Dio, Hornet, Jade , Hero Dash, Hunk, Cd Down , TVS Apache, Ntoqe, Demak, Yamaha FZ, Suzuki Gixxer ඇතුළු සියලුම මොටර් සයිකල් සහ Scooters )

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
  • කොළඹ - Car, Van, Tuk , Bike 
  • ගම්පහ - Car, Van, Tuk, Bike 
  • කළුතර - Car, Van, Tuk, Bike 
  • මහනුවර - Car, Van, Tuk, Bike 
  • ගාල්ල - Car, Van, Tuk, Bike 
  • මාතර - Car, Van, Tuk, Bike 
  • කෑගල්ල - Car, Van, Tuk, Bike 

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Uber  Driver Partner | Island Wide

Full Time or Part Time 

Uber Car Tuk Moto Eats Driver Partner - Colombo, Gampaha, Kalutara, District (registration free) (For Colombo, Gampaha, Kalutara, Kandy, Galle districts)

Uber Hire/Delivery Payouts Up!

Cars, vans, three-wheelers. Are you (male/female) who owns motorcycles and bicycles yet to register with Uber, which provides 24-hour hire?

Considering the rising fuel prices and cost of living due to the ongoing dollar crisis in the country, Uber has increased the amount paid for hire/delivery. Sign up for free today.

It is mandatory for you to specify the main city you want to get hire.

  • Driving License
  • Vehicle Insurance Card
  • Revenue License of The Vehicle
  • Vehicle Registration Certificate or True Copy ( Vehicle Book Orginal or Finance True Copy )
  • Driver selfie photo ( Real Selfie Photo with out cap & spex )
  •  Phone No.
  • Smoke Certification (Eco Emissions Test)
  • Phone No.
  • National Identity Card Double Side

Uber Hire Rates

For Uber Mini Car Hire
  • Uber Zip/Flex - Mini Car
  • Average Rate per 1Km - Rs.100 - 120
  • Earning Ability per Day - Rs.6,000 - 12,000
(Suzuki Alto, Wagon R, Renault Kiwd, Datsun Redigo, Perodua Viva Elite, Toyota Vitz, Honda N Box, Nissan Dayz, Magnite, Micro Panda, Hyundai Eon, Daihatsu Taft and all small cars)
For Uber Sedan Car Hire
  • Uber Premier - Sedan Car
  • Average Rate per 1Km - Rs.120 - 140
  • Earning potential per day - Rs.6,000 - 12,000
(Toyota Prius, Allion, Axio Premio, Raize, CHR, Honda Vezel, Civic, Nissan Xtrail, Mitsubishi Lancer, Outlander, Mazda Axela and all Sedan and SUV cars)
For Uber Electric Car Hire
  • Uber Electric Car
  • Average fare per 1Km - Rs.120 - 140
  • Earning potential per day - Rs.6,000 - 12,000
(Nissan LEAF, Hyundai Ioniq, Tesla, MG, BYD, KIA and all Electric cars)
For Uber Mini Van Hire
  • Uber XL - Mini Van
  • Average fare per 1Km - Rs.100 - 120
  • Earning potential per day - Rs.6,000 - 12,000
(Suzuki Every, Daihatsu Hijet, Mitsubishi Minicab, Nissan Clipper, Micro MPV, DFSK Glory, All minivans including Toyota Avanza)
For Uber Van Hire
  • Uber Van
  • Average fare per 1km - Rs.180 - 220
  • Earning potential per day - Rs.10,000 - 20,000
(All vans including Toyota KDH, Hicae, Town Ace Dolpin, Nissan Caravan, Vanette, Urvan, Micro Tourer, Mazda Bongo Mitsubishi L300)
Uber Tuk (Three Wheel) for Hire
  • Uber Tuk / Three Wheel
  • Average fare per 1Km - Rs.70 - 100
  • Earning potential per day - Rs.5,000 - 7,500
(All three wheelers including Bajaj RE, TVS King, Piaggio Ape)
Uber Moto / Eats ( Hire Documents Parcel Delivery Curiar Service Bike ) for 
  • Average fare per 1Km - Rs.50 - 70
  • Earning potential per day - Rs.3,000 - 5,000
(Bajaj CT 100, Platina, Pulser , Discover, Scootyl, Honda Dio, Hornet, Jade , Hero Dash, Hunk, Cd Down , TVS Apache, Ntoqe, Demak, Yamaha FZ, Suzuki Gixxer and all motorcycles and scooters)

Districts where this service is currently available
  • Colombo - Car, Van, Tuk, Bike 
  • Gampaha - Car, Van, Tuk, Bike 
  • Kalutara - Car, Van, Tuk, Bike 
  • Kandy -  Car, Van, Tuk, Bike 
  • Galle -  Car, Van, Tuk, Bike 
  • Matara -  Car, Van, Tuk, Bike 
  • Kegalle -  Car, Van, Tuk, Bike 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!