The following job vacancies are open for you at the Kelaniya factory of the Princare Group of Companies, a leading printing company in the country. Please refer to the job advert for further information.
ඕෆ්සෙට් /ඩයි කටින් /ලැමිනේටින් - අත් උදව්කරුවන් - පුහුණු / නුපුහුණු (පිරිමි / ගැහැණු) | කැළණිය කර්මාන්ත ශාලාව
දිවයිනේ ප්‍රමුඛපෙලේ මුද්‍රණ සමාගමක් වන ප්‍රින්ට්කෙයාර් සමාගම් සමූහයේ කැළණිය කර්මාන්ත ශාලාවට පහත සඳහන් රැකියා පුරප්පාඩු ඔබ වෙනුවෙන් විවෘතව ඇත
පුහුණු / නුපුහුණු, පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම
අපෙන් ඔබට
- ආකර්ෂණීය වැටුපක්
- ස්ථිර රැකියාවක්
- වාර්ෂික බෝනස් දීමනා
- මාසික වවුචර් පත්
- රක්ෂණාවරණය
- වෛද්‍ය පහසුකම්
- නොමිලේ නිල ඇඳුම්
- සුබසාධක |දීමනා
- මරණාධාර දීමනා
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Helper - Offset / Die Cutting / Laminating - Trainee / Experienced (Male / Female) | Kelaniya Factory
The following job vacancies are open for you at the Kelaniya factory of the Princare Group of Companies, a leading printing company in the country.
Trainee / Experienced, Male / Female
We offer you
- Attractive salary
- Permanent employment
- Annual bonus
- Monthly vouchers
- Insurance cover
- Medical facilities
- Free uniforms
- Benefits | Allowances
- Death benefits
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS