The following job vacancies are open for you at the Kelaniya factory of the Princare Group of Companies, a leading printing company in the country. Please refer to the job advert for further information.

 
ඕෆ්සෙට් /ඩයි කටින් /ලැමිනේටින් - අත් උදව්කරුවන් - පුහුණු / නුපුහුණු (පිරිමි / ගැහැණු) | කැළණිය කර්මාන්ත ශාලාව

දිවයිනේ ප්‍රමුඛපෙලේ මුද්‍රණ සමාගමක් වන ප්‍රින්ට්කෙයාර් සමාගම් සමූහයේ කැළණිය කර්මාන්ත ශාලාවට පහත සඳහන් රැකියා පුරප්පාඩු ඔබ වෙනුවෙන් විවෘතව ඇත

පුහුණු / නුපුහුණු, පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම

අපෙන් ඔබට 
  • ආකර්ෂණීය වැටුපක්
  • ස්ථිර රැකියාවක්
  • වාර්ෂික බෝනස් දීමනා
  • මාසික වවුචර් පත්
  • රක්ෂණාවරණය
  • වෛද්‍ය පහසුකම්
  • නොමිලේ නිල ඇඳුම්
  • සුබසාධක |දීමනා
  • මරණාධාර දීමනා

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Helper - Offset / Die Cutting / Laminating - Trainee / Experienced (Male / Female) | Kelaniya Factory

The following job vacancies are open for you at the Kelaniya factory of the Princare Group of Companies, a leading printing company in the country.

Trainee / Experienced, Male / Female

We offer you
  • Attractive salary
  • Permanent employment
  • Annual bonus
  • Monthly vouchers
  • Insurance cover
  • Medical facilities
  • Free uniforms
  • Benefits | Allowances
  • Death benefits

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!