Are you between 18-35 years old? Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
 
Factory Team Member - Commissary

සුදුසුකම් :
වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.

ප්රතිලාභ :
  • වැටුප රු. 45,000/- ත් 55,000/-ත් අතර
  • මසකට නිවාඩු 08ක් හිමිවේ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • අභ්යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • නවාතැන් පහසුකම් සඳහා දිරි දීමනා 
  • වෛද්ය රක්ෂණාවරණය
  • රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
 
කොන්දේසි සහිතයි.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Be an interesting part of a changing lifestyle ..!

Factory Team Member - Commissary

Qualifications :
Age Must be between 18 - 35

Benefits:
  • Salary Rs. 45,000 / - to 55,000 / -
  • 08 leave per month
  • Special pay scale for experience
  • Internal promotions
  • Permanent employment
  • Free meals during work
  • Accommodation
  • Medical insurance
  • Many more benefits with a life insurance cover of Rs. 1 million (for birthdays, marriages, births, education, parental illness and natural disasters)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!