Proven experience as a Cook. Please refer to the job advert for further information.
කුක් | කොළඹ 10
බත් සහ ව්‍යංජන/චීන කෑම වර්ග/කෙටි කෑම වර්ග සෑදීමේ පළපුරුද්දක් ඇති කෝකියෙකු අපි බඳවා ගන්නෙමු
- වයස අවුරුදු 50 ට අඩු
නවාතැන් සහ ආහාර පහසුකම් සැපයිය හැකිය
දෛනික වැටුප රු. 3500 - 4000
ස්ථානය - කොළඹ 10
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Cook | Colombo 10
We are hiring a Cook with experience in making rice and curry/Chinese/Short eats
- Bulk Cooking and catering
- Age below 50 years
Accommodation and food can be provided
Daily Salary of 3500 - 4000
Location - Colombo 10
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS