We are looking for a dynamic candidate to fill in the position of above vacancy. Please refer to the job advert for further information.

 
රියදුරන්

Transcend Drive (Pvt) Ltd යනු කොළඹ පිහිටි ජාත්‍යන්තර සහ දේශීය තරු පහේ හෝටල් සඳහා සුඛෝපභෝගී ප්‍රවාහන හා සංවාරක සේවා සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයකි. අපගේ ආයතනය එක්විමට සුදුසු රියදුරන් සොයමින් සිටිමු.

සුදුසුකම්
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
  • වයස අවුරුදු 30 ට වැඩි විය යුතුය
  • යහපත් පොරුෂත්වයක් හා හොඳ සෙහඛ්‍ය තත්ත්වයක් තිබිය යුතුය

Transcend Drive (Pvt) Ltd 
අංක 207/7, 
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!