A minimum of 1–2 years of experience in the Bakery Machinery / Kitchen Appliances field will be considered an added advantage. බේකරි යන්ත්‍රෝපකරණ / මුළුතැන්ගෙයි උපකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1 - 2 ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ. Please refer to the job advert for further information.

 
බහු කාර්ය තාක්ෂණික නිලධාරී (පිරිමි)  | මාලඹේ

ස්ථානය : මාලඹේ
රැකියා වර්ගය : පූර්ණ කාලීන
වයස : අවුරුදු 55ට අඩු

ෂෙරි බේකරි ඉක්විප්මන්ට් සපයන්නන් පුද්ගලික සමාගම වන අප සමාගම බේකරි සහ හෝටල් උපකරණ ආනයන හා බෙදාහැරීමේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන සිටින සමාගමකි.

අප ආයතනයට මාලඹේ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ශාඛා ඇති අතර, අපගේ ආයතනයට උද්යෝගීමත් සහ අවංකව වැඩ කිරීමට කැමති පුද්ගලයෙකු සොයමින් සිටිමු.

සුදුසුකම්:
  • CGTTI / NAITA / NVQ Level 3 හෝ ඊට ඉහළ සම්පූර්ණ කාලීන සහතික පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් Mechanical / Electrical ක්ෂේත්‍රයේ තිබිය යුතුය.
  • බේකරි යන්ත්‍රෝපකරණ / මුළුතැන්ගෙයි උපකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1 – 2 ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ. (පළපුරුද්ද නොමැති නිලධාරීන්වද පුහුණු කර බඳවා ගැනේ.)
  • සමාගමේ සහ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට කැමති, මිත්‍රශීලී සහ ශික්ෂණශීලී පුද්ගලයෙකු විය යුතුය.
  • වායු සමීකරණ පද්ධති (A/C) සම්බන්ධ දැනුම හා පළපුරුද්ද ඇති අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.
  • වයස අවුරුදු 55ට අඩු, පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
  • වලංගු මෝටර් බයිසිකල් රියදුරු බලපත්‍රය අත්‍යවශ්‍ය වේ.
  • සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.

මෙම සුදුසුකම් සහිත අයදුම්කරුවන් සඳහා දීමනා සහිත ආකර්ෂණීය වැටුපක් ලබා දෙනු ඇත.

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Multi Task Technician (Male) | Malabe

Location: Malabe
Job Type: Full Time
Age: Below 55 years

Sherry Bakery Equipment Suppliers Private Limited is a leading company in the import and distribution of bakery and hotel equipment.

We have branches in Malabe, Galle, Kurunegala and Kandy, and we are looking for an enthusiastic and honest person who wants to work for our company.

Qualifications:
  • CGTTI / NAITA / NVQ Level 3 or above full-time certificate course or equivalent qualification in the Mechanical / Electrical field.
  • At least 1 - 2 years of experience in the field of bakery machinery / kitchen equipment will be considered as an additional qualification. (Inexperienced officers are also trained and recruited.)
  • Must be a friendly and disciplined person who is willing to meet the expectations of the company and customers.
  • Special priority will be given to applicants with knowledge and experience in Air Conditioning (A/C) systems.
  • Must be a male applicant, below 55 years of age.
  • A valid motorcycle driving license is essential.
  • A light vehicle driving license will be considered as an additional qualification.

An attractive salary with allowances will be offered to applicants with these qualifications

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!