Minimum 2 years of experience in the hotel sector. Please refer to the job advert for further information.
හදිසි බඳවා ගැනිමේ
ආයුර්වේද උපස්ථායිකා
- ස්ථානය :- වාද්දුව / බලපිටිය
- ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව (අමතර සුදුසු කමකි.)
- හෝටල් ක්‍ෂේත්‍රයේ අවම වසර 2 ක පළපුරුද්ද
- වයස අවුරුදු 18න් ඉහළ වීම
- ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ මනා දැනුමකින් යුක්ත වීම.
රෝමන් ලයිෆ් ආයුර්වේද රීසෝට්,
නො.18, රත්නායක පෙදෙස, දකුණු තල්පිටිය, වාද්දුව
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Ayurvedic Therapist (Female)
Requirements
- Locations: Wadduwa / Balapitiya
- English speaking ability (An added qualification)
- Minimum 2 years of experience in the hotel sector
- Age above 18 years
- Must have excellent knowledge of Ayurvedic treatment methods.
Roman Life Ayurvedic Resort,
No. 18, Rathnayaka Pedesa,
South Thalpitiya,
Wadduwa.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS