Minimum 01 year experience in a recognized printing house. Please refer to the job advert for further information.
සහායක යන්ත්‍ර ක්‍රියාකරුවන්
- පිළිගත් මුද්‍රණ ආයතනයක අවම වසර 3 ක පලපුරුද්ද
- අ.පො.ස. සා.පෙල සමත්
- වයස අවු. 18ට වැඩි.
- පලපුරුද්ද නොමැති අයදුම් කරුවන් පුහුණු වන යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සදහා සළකා බැලේ.
- පලපුරුද්ද හා කුසලතාවය අනුව ඉහල වැටුප් තල සහ ආකර්ශනීය දීමනා.
- ආකර්ශනීය වර්ශික ප්රසාදදීමනා.
සාමාන්‍ය මාසික ආදායම රු. 80,000/- හෝ ඊට වැඩි
මූලික වැටුප - පළපුරුද්ද අනුව 45,000/- සිට 60,000/- දක්වා
ස්ථාවර දීමනාව - 10,000/- - 15,000/-
රාත්‍රී දීමනාව + රාත්‍රී මුරය සඳහා ආහාර දීමනාව + OT + මාස 5 දක්වා වාර්ෂික ප්‍රසාද දීමනාව + වාර්ෂික සංචාරය
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Assistant Machine Operators
- Minimum 3 year experience in a recognized printing house
- G.C.E. O.L. Pass
- Age. Above 18 years.
- Applicants without experience will be considered for the position of Trainee Machine Operator.
- High salary scale and attractive allowances according to experience and qualifications.
- Attractive annual bonus.
Average monthly income of Rs. 80,000/- or ABOVE
Basic salary – 45,000/- to 60,000/- depending on experience
Fixed allowance – 10,000/- - 15,000/-
Night Allowance + Meal allowance for night shift + OT + annual bonus upto 5 months + Annual trip
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS