Please refer to the job advert for further information.
ඇලුමිනියම් හා ලී, දොර, උළුවහු සැදිමේ බාස්වරුන් | මාලබේ
අප මාලබේ පිහිටි සුඛෝපභෝගී කාර්යාලයක් සැදිම සදහා මනා නිමාවකින් වැඩ කළ හැකි නිරෝගි පෙර වැඩ පරික්ෂා කළ හැකි .
- ඇලුමිනියම්, ටෙම්ප්ලෙට් ග්ලාස්, ජනෙල්, දොරවල් සැදිම.
- ලී, උළුවහු, විශාල දොරවල් සැදිම
බාහිර කරදර වලින් තොර නැවතී වැඩ කල හැකි සියළුම සියලුම යන්ත්‍ර උපාංග සහිත බාස්වරුන් අවශ්‍ය වේ. නිමාවන කොටස් පාසා මුදල් ගෙවනු ලැබේ.
(අනන්‍යතාවය තහවුරු කල යුතුය
කඩුවෙල පාර, මලබේ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Aluminum and Wood, Door, Window Carpenters | Malabe
We are looking for a well-built, clean, and well-trained person to build a luxury office in Malabe.
- Aluminum, template glass, windows, doors fabrication.
- Wood, doors, large doors fabrication
All machinery and equipment that can be used without external interference We need carpenters. Payment will be made after the completion of the work.
(Identity must be verified
Kaduwela Road, Malabe
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS