More than 03 years of experience in welding and assembly positions. Please refer to the job advert for further information.
පෑස්සුම් සහ සවිකිරීම් කාර්මික | කොළඹ
සේවා ස්ථානය: කොළඹ
සුදුසුකම්
- පෑස්සුම් සහ සවිකිරීම් තනතූරක වසර 03කට වැඩි පළපුරුද්ද.
- පිළිගත් තාක්ෂණික ආයතනයක වෘත්තීය සුදුසුකම් ලබා තිබීම.
- තාක්ෂණික සැකසුම් සටහන් (Technical Drawings) කියවිමේ සහ තේරුම් ගැනීමේ හැකියාව.
- ආරක්ෂිත ප්රමිතින් සහ පෑස්සුම් උපකරණ නිවැරදිව හැසිරවීමේ දැනුම.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Technician - Welder and Fitter | Colombo
Job Location: Colombo
Qualifications
- More than 03 years of experience in welding and assembly positions.
- Possession of professional qualifications from a recognized technical institution.
- Ability to read and understand technical drawings.
- Knowledge of safety standards and proper handling of welding equipment.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS