Experience in servicing and refilling fire extinguishers. Please refer to the job advert for further information.

 
ගිනි නිවන උපකරණ කාර්මික  | කොළඹ / මහනුවර

සේවා ස්ථානය: කොළඹ සහ මහනුවර

සුදුසුකම්:
  • ගිනි නිවන උපකරණ නඩත්තුව (Servicing) සහ නැවත පිරිවීම (Refilling) පිළිබඳ පළපුරුද්ද.
  • ගිනි ආරක්ෂණ ප්‍රමිතීන් සහ උපකරණ පිළිබඳ මූලික දැනුම. 
  • වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
  • ගිනි ආරක්ෂණ ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික හෝ වෘත්තීය සුදුසුකමක් තිබීම අමතර වාසියකි.
  • රියදුරු බලපත්‍රයක් තිබීම විශේෂත්වයකි.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Fire Extinguishers Technician | Colombo / Kandy

Location: Colombo and Kandy

Qualifications:
  • Experience in servicing and refilling fire extinguishers.
  • Basic knowledge of fire safety standards and equipment.
  • Must be below 45 years of age.
  • Technical or professional qualification related to fire safety is an added advantage.
  • A driving license is an asset.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!