Experience in servicing and refilling fire extinguishers. Please refer to the job advert for further information.
ගිනි නිවන උපකරණ කාර්මික | කොළඹ / මහනුවර
සේවා ස්ථානය: කොළඹ සහ මහනුවර
සුදුසුකම්:
- ගිනි නිවන උපකරණ නඩත්තුව (Servicing) සහ නැවත පිරිවීම (Refilling) පිළිබඳ පළපුරුද්ද.
- ගිනි ආරක්ෂණ ප්රමිතීන් සහ උපකරණ පිළිබඳ මූලික දැනුම.
- වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
- ගිනි ආරක්ෂණ ක්ෂේත්රයට අදාළ තාක්ෂණික හෝ වෘත්තීය සුදුසුකමක් තිබීම අමතර වාසියකි.
- රියදුරු බලපත්රයක් තිබීම විශේෂත්වයකි.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Fire Extinguishers Technician | Colombo / Kandy
Location: Colombo and Kandy
Qualifications:
- Experience in servicing and refilling fire extinguishers.
- Basic knowledge of fire safety standards and equipment.
- Must be below 45 years of age.
- Technical or professional qualification related to fire safety is an added advantage.
- A driving license is an asset.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS