Please refer to the job advert for further information.
ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති කාර්මික / කනිෂ්ඨ කාර්මික / සහායක | කොළඹ
සේවා ස්ථානය: කොළඹ
ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති කාර්මික
- ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති සවිකිරීම සහ නඩත්තුව පිළිබඳ අවම වසර 02ක පළපුරුද්ද.
- ගිනි ආරක්ෂණ උපකරණ නැවත තීන්ත ආලේප කිරීමේ (Repainting) පළපුරුද්ද.
- ගිනි නිවන උපකරණ නැවත පිරවීමේ සහ නඩත්තු කිරීමේ හැකියාව.
- ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව සහ වගකීම් සහගත බව.
කනිෂ්ඨ කාර්මික / සහායක
(ගිනි නිවන උපකරණ / ගිනි අනතුරු ඇඟවිමේ පද්ධති / ජලනල කාර්මික)
- අදාළ ක්ෂේත්රයන් පිළිබඳ මූලික තාක්ෂණීක දැනුම හෝ එම ක්ෂේත්රයන් ඉගෙන ගැනීමට ඇති උනන්දුව.
- ජ්‍යෙෂ්ඨ කාර්මීක ශිල්පීන්ට සහාය වීමට හැකි ශාරිරික යෝග්‍යතාවය.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Fire Alarm Technician / Junior Technician / Helper | Colombo
Location: Colombo
Fire Alarm Technician
- Minimum 02 years experience in installation and maintenance of fire alarm systems.
- Experience in repainting fire safety equipment.
- Ability to refill and maintain fire extinguishers.
- Ability to work independently and take responsibility.
Junior Technician / Helper
(Fire Extinguishing Equipment / Fire Alarm Systems / Plumbing)
- Basic technical knowledge in relevant fields or interest in learning those fields.
- Physical fitness to assist senior technicians.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS