Whether you have passed O/L, passed A/L or failed, whether you are trained/untrained, a great opportunity has arisen for you. Come and join us and don't miss this opportunity. Please refer to the job advert for further information.

 
අලෙවි සහයකවරුන් / සහයිකාවන් | හොරණ

හොරණ පුරවරයේ විශාලතම විලාසිතා මන්දිරය වන "Winmart Fashion" වෙතින් කෙරෙන ආරාධනයයි!

ඔබ O/L සමත් ද, A/L සමත් ද අසමත් ද ඔබ පුහුණු/ නුපුහුණු අයෙක් ද ඔබට මහඟු අවස්ථාවක් උදා වී ඇත. එන්න අප සමග එක්වන්න මේ අවස්ථාව අත් නොහරින්න.

ඔබට ලැබෙන ප්‍රතිලාභ
  • ඔබට රු. 50,000/-ක් ඉක්මවූ වැටුපක්.
  • ETF/EPF සාමාජිකත්වය.
  • ආකර්ශණීය අතිකාල දීමනාව (OT).
  • සතියකට එක් නිවාඩුව බැගින් වැටුප් සහිත නිවාඩු 04ක්. 
  • සතිපතා ලැබෙන අලෙවි ඉලක්ක දීමනාව.
  • ඔබ කාන්තාවක් නම් මසකට ලැබෙන රූපලාවන්‍ය දීමනාවක්.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Sales Assistants | Horana

An invitation from "Winmart Fashion", the largest fashion house in Horana!

Whether you have passed O/L, passed A/L or failed, whether you are trained/untrained, a great opportunity has arisen for you. Come and join us and don't miss this opportunity.

Benefits you will receive
  • You will receive a salary exceeding Rs. 50,000/-.
  • ETF/EPF membership.
  • Attractive overtime pay (OT).
  • 04 paid holidays with one holiday per week.
  • Weekly sales target allowance.
  • If you are a woman, a monthly beauty allowance.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!