At least 2 years of experience in housekeeping / sanitation services or similar position. Please refer to the job advert for further information.
සුපරීක්ෂක - සනීපාරක්ෂක සේවා / ගෘහ පාලනය | කොළඹ
අවශ්‍යතා
- වයස අවුරුදු 35 ට වැඩි.
- ගෘහ පාලන / සනීපාරක්ෂක සේවා හෝ සමාන තනතුරක අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද.
- සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් විශිෂ්ට වාචික සහ ලිඛිත කුසලතා තිබීම අමතර වාසියක් වනු ඇත.
- පුද්ගලිකව වැඩබිම් නැරඹීමට ඇති හැකියාව
- වලංගු රියදුරු බලපත්‍රයක් සමඟ කොළඹ අවට වාහන පැදවීමේ හැකියාව අනිවාර්යවේ .
රාජකාරි
- ස්ථාපිත ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම සහතික කිරීම සඳහා කාර්ය මණ්ඩලයට සනීපාරක්ෂක රාජකාරි පැවරීම සහ ඔවුන්ගේ වැඩ නිතිපතා පරීක්ෂා කිරීම.
- සනීපාරක්ෂක කාර්ය මණ්ඩලයට අවශ්‍යය පරිදි පිරිසිදු කිරීමේ උපකරණ නිකුත් කිරීම.
- සියලුම පිරිසිදු කිරීමේ සැපයුම් සහ උපකරණවල ඉන්වෙන්ටරි ලබා ගැනීම සහ සැපයුම් අවසන් වූ විට කළමනාකරණයට දැනුම් දීම.
- නව රැකියා අයදුම්කරුවන් බඳවා ගැනීමට සහය වීම සහ සනීපාරක්ෂක සේවා කාර්ය මණ්ඩලයට පුහුණුව සහ මග පෙන්වීම ලබා දීම.
- සනීපාරක්ෂක කාර්ය මණ්ඩලය අතර ඇති ගැටුම් කාර්යක්ෂමව විසඳීම.
- අවශ්‍ය පරිදි රැස්වීම් සහ සේවා ස්ථානයේ පුහුණු සැසිවාරවලට සහභාගී වීම.
- කොළඹ ප්‍රදේශයේ සහ ඒ අවට පදිංචිකරුවන්.
- වලංගු රියදුරු බලපත්‍රයක් සමඟ යතුරුපැදියක් තිබීම අමතර වාසියක් වනු ඇත.
- අවශ්‍යතාවය පරිදි සහායකයින් කැඳවා ගැනීමට සහ සූදානම් කර ගැනීමට ඇති හැකියාව.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Supervisor - Janitorial Services / Housekeeping | Colombo
Requirements
- Above 35 years of age.
- At least 2 years of experience in housekeeping / sanitation services or similar position.
- Excellent verbal and written skills in Sinhala, Tamil and English will be an added advantage.
- Ability to personally visit work sites
- Ability to drive vehicles around Colombo with a valid driving license is a must.
Duties
- Assigning sanitary duties to staff and regularly inspecting their work to ensure compliance with established standards.
- Issuing cleaning supplies and equipment to the sanitary staff as required.
- Maintaining an inventory of all cleaning supplies and equipment, and notifying management when stocks are running low.
- Assisting in the recruitment of new applicants and providing training and guidance to the sanitary services staff.
- Efficiently resolving conflicts among the sanitary staff.
- Attending meetings and on-site training sessions as required.
- Residing in or around the Colombo area.
- Possession of a motorbike with a valid driving license will be an added advantage.
- Ability to arrange helpers when required will be an added advantage, and additional benefits will be provided accordingly.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS