සමාන තනතුරක අවම වශයෙන් වසර 01 - 02 ක සේවා පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.

අලෙවි නියෝජිත (පිරිමි) - ගල්කිස්ස

සිංහගිරි ප්ලාසා ගල්කිස්ස ශාඛාව සඳහා අලෙවි නියෝජිතයන් 

රැකියා සුදුසුකම්
• G.C.E. උසස් පෙළ (A/L) සමත්ව තිබිය යුතු අතර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය.
• සමාන තනතුරක අවම වශයෙන් වසර 01 - 02 ක සේවා පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.
• පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ (Consumer Electronics) ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.
• හොඳ සන්නිවේදන, සාකච්ඡා කිරීමේ සහ අන්තර්පුද්ගල කුසලතා තිබිය යුතුය.
• අවශ්‍ය අවස්ථාවලදී දිගු වැඩ පැය සඳහා සේවය කිරීමට හැකියාව තිබිය යුතුය.
• වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
• පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක.

ගල්කිස්ස  නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.

වැටුප රු. 49,500/- + කොමිස්.

තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ රැසක්,

  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරනයක්.
  • EPF/ETF සාමාජිකත්වය.
  • සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්


XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර "අයදුම් කිරීමේ" බොත්තම ක්ලික් කරන්න

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!