Educational Qualifications - G.C.E. O/L . Please refer to the job advert for further information.
රියදුරු සහ පාරිභෝගික සම්බන්ධීකාරක - පිරිමි
රැකියා ඇබෑර්‌තු අප පෑලියගොඩ ප්රධාන ශාකාව කේන්ද්ර කොටගෙන විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන අතර, දැනට අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට සහ අපගේ සාර්ථකත්වයට දායක වීමට දක්ෂ, කැපවීමෙන් වැඩ කළ හැකි පුද්ගලයින් සොයමින් සිටිමු.
ඔබ ගෙන එන කුසලතා සහ වටිනාකමට ගැලපෙන පරිදි ආකර්ෂණීය වේතන පිරිනමනු ලැබේ.
- වයස අවුරුදු 30-45 අතර
- අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස. සා/ පෙළ
- බර වාහන සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
- අවම වසර 3 ක පළපුරුද්ද අප හා සම්බන්ධ වීමට,
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Driver and Customer Coordinator - Male
We are a diversified group of companies centered around our Peliyagoda main branch, and we are currently looking for talented, hardworking individuals to join our team and contribute to our success.
Attractive remuneration is offered to match the skills and value you bring.
- Age between 30-45
- Educational Qualifications - G.C.E. O/L
- Possession of a valid driving license for heavy vehicles
- Minimum 3 years of experience
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS