Having a valid driving license with knowledge of Colombo roads. Please refer to the job advert for further information.
රියදුරු (සැහැල්ලු වාහන රියදුරු) | රාජගිරිය
සුදුසුකම්:
- කොළඹ මාර්ග පිලිබද දැනුම ඇති වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම
- වැටුපට අමතරව ඔබට අපෙන් ලැබෙන ප්‍රතිලාබ
- අතිකාල දීමනා
- සේවක අර්ථ සාධක ආරමුදලේ දායකත්වය පවුලේ සැමට රක්ෂණාවරණයක්
- මරණාධාර අරමුදලේ දායකත්වය සේවක වට්ටම්
- වාර්ෂික බෝනස්
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Driver (Light Vehicle Driver) | Rajagiriya
Eligibility:
- Having a valid driving license with knowledge of Colombo roads
- Benefits you get from us in addition to salary
- Overtime allowances
- Employee Provident Fund Contribution is an insurance policy for the entire family
- Employee discount on death benefit fund contributions
- Annual bonus
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS