Please refer to the job advert for further information.
බෙදාහැරීමේ අළෙවි නිළධාරීන්
දැනට ලොව ප්‍රමුඛ පෙලේ පාරිභොගික සෞඛ්‍ය නිෂ්පාදන අලෙවිකරන සමාගමක, අලෙවි නිලධාරි (SALES REP) කණ්ඩායමට බඳවා ගැනීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටියි. ඔබත් එම ව්‍යාපාරය මෙහෙයවන ප්‍රමුඛ අලෙවි නිලධාරි (SALES REP) සාමාජිකයෙක් වීමට බලාපො රොත්තු වන්නේ නම්, අප ඔබට අවස්ථාවක් දීමට කැමැත්තෙමු.
- ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජය.
- අලෙවි ශිල්පය පිළිබඳ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද
අවශ්‍ය ප්‍රදේශ
පිළියන්දල, මීගමුව, ගම්පහ, හලාවත
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Distributor Sales Representative
A leading global consumer healthcare company is currently seeking talented individuals to join its Sales Executive (SALES REP) team. If you are looking to become a leading Sales Executive (SALES REP) member of the business, we would like to give you an opportunity.
- Attractive salary and benefits package.
- At least 1 year of experience in sales
Required Areas
Piliyandala, Negombo, Gampaha, Chilaw
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS