Minimum 1 year experience in sales. Please refer to the job advert for further information.

 
අලෙවි නිලධාරීන්

දැනට ලොව ප්‍රමුඛ පෙලේ පාරිභොගික සෞඛ්‍ය නිෂ්පාදන අලෙවිකරන සමාගමක, අලෙවි නිලධාරි (SALES REP) කණ්ඩායමට බඳවා ගැනීමට දක්ෂ පුද්ගලයින් සොයමින් සිටියි. ඔබත් එම ව්‍යාපාරය මෙහෙයවන ප්‍රමුඛ අලෙවි නිලධාරි (SALES REP) සාමාජිකයෙක් වීමට බලාපො රොත්තු වන්නේ නම්, අප ඔබට අවස්ථාවක් දීමට කැමැත්තෙමු.

  • ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජය.
  • අලෙවි ශිල්පය පිළිබඳ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද

අවශ්‍ය ප්‍රදේශ
කළුතර, හෝමාගම, හොරණ, පිළියන්දල, මීගමුව, පිටකොටුව, කුරුණෑගල, හලාවත, කුලියාපිටිය, පොලොන්නරුව

කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න

Sales Representatives

A leading global consumer healthcare company is currently seeking talented individuals to join its Sales Representative team. If you are looking to become a leading Sales Representative, we would like to give you an opportunity.

  • Attractive salary and benefits package.
  • Minimum 1 year of experience in sales

Required Areas
Kalutara, Homagama, Horana, Piliyandala, Negombo, Pettah,  Kurunegala, Chilaw, Kuliyapitiya, Polonnaruwa.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!