Please refer to the job advert for further information.
අප හා එක්වන්න.!
අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.
පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
රූපලාවන්‍ය උපදේශිකා
පොළොන්නරුව / යාපනය / කොළඹ / මහනුවර / ගම්පොල
සුදුසුකම්:
රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා තිබීම සහ අලෙවි ප්‍රවර්ධන ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
වරප්‍රසාද : අපෙන් ඔබට;
- මුලික වැටුපට අමතරව දිරි දීමනා සහ පැමිණීමේ දීමනා
- ආහාර හා ප්‍රවාහන දීමනා
- නිල ඇඳුම්
- ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත අප වෙත යොමු කරන්න.
Link Natural Products (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු.
බඳවාගැනීමේ අරමුණ සඳහා සමාගම විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඔබ එකඟවන අතර, සමාගම ඔබ පිළිබඳව පසු විපරම් සිදු කළ හැකි බව මෙම අයඳුම්කිරීම මගින් පිළිගනියි.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Join Us!
Let's move forward in your professional journey by conquering challenges and developing your skills.
Recruitment is being conducted for the following position:
Beauty Advisor
Locations: Polonnaruwa / Jaffna / Colombo / Kandy / Gampola
Qualifications: Completing a course in Beauty Culture and experience in the sales promotion field are considered additional qualifications.
Benefits: From us to you;
- Incentives and attendance allowances in addition to the basic salary
- Food and transport allowances
- Uniforms
Link Natural Products (PVT) Ltd is an Equal Opportunity Employer, and we invite all qualified applicants to join us.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS