Passed GCE A/L in Science stream. Please refer to the job advert for further information.
දන්ත ශල්‍ය සහායිකා
කිරොස් දන්ත ශල්‍යාගාරය සමග දන්ත ශල්‍ය සහායිකාවක් ලෙස සම්බන්ද වීමට දැන් ඔබට අවස්ථාව ඇත. කිරොස් දන්ත ශල්‍යාගාරය යනු ලංකාවේ ක්‍රියාත්මක වන පැරණිතම දන්ත සායනයක් වන අතර එය කොලබ නගරයේ දැනට පවතින ඉතාමත් අග්‍ර ගනයේ දන්ත ශල්‍යාගාරයකි. කිරොස් දන්ත ශල්‍යාගාරයෙහි අප දන්ත විද්‍යාවේ විවිධ අංශ ආවරණය කරන බැවින් අප සමග සම්බන්ද වීමෙන් ඔබට ඉතාමත් උද්යෝගිමත් සහ විවිධ පරාසයක කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ඔබගේ පළපුරුද්ද මත අප ආකර්ශනීය වැටුපක් සපයන්නෙමු.
ඔබගේ ප්‍රදාන වගකීම්:
- දන්ත වෛද්‍යවරයාට ඔහුගේ රාජකාරියේදී සහාය වීම.
- පෙර සහ පසු භාවිතය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ සකස් කිරීම.
- ප්‍රතිකාර සඳහා රෝගීන් සූදානම් කිරීම.
- දන්ත වෛද්‍ය ද්‍රව්‍ය සහ උපකරණ නිසි ලෙස ගබඩා කිරීම.
- රෝගීන්ගේ වෛද්‍ය ඉතිහාසය සහ ප්‍රතිකාර නිසි ලෙස සටහන් කිරීම.
- අවශ්‍ය විට කාර්යාල කාර්ය ප්‍රවාහයට සහාය වීම.
අපේක්ෂකයින්ට පහත සඳහන් කුසලතා සහ අත්දැකීම් තිබීම අවශ්‍ය වේ:
- විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වී තිබීම.
- නිරවුල් සන්නිවේදනය සහ සංවිධානාත්මක කුසලතා.
- පරිගණක සාක්ෂරතාවය.
- කාර්ය සදහා අවශ්‍ය මනා කැපවීම.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Dental Assistant
You now have the opportunity to join Kiross Dental Surgery as a Dental Assistant. Kiross Dental Surgery is one of the oldest operating dental clinics in Sri Lanka and is one of the most prestigious dental surgeries in Colombo. At Kiross Dental Surgery, we cover various aspects of dentistry, so joining us will give you the opportunity to work in a very exciting and diverse range of roles. We offer an attractive salary based on your experience.
Your responsibilities:
- Assisting the the dentist in his duties.
- Prepare materials and equipment for pre- and post-operative use.
- Prepare patients for treatment.
- Properly store dental materials and equipment.
- Properly record patients' medical history and treatments.
- Assist in office workflow when required.
Candidates are required to have the following skills and experience:
- Passed GCE A/L in Science stream
- Good communication and organizational skills.
- Computer literacy.
- Good commitment to the task.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS