Do you have experience in similar role? Please refer to the job advert for further information.

 
Showroom Sales Executive | Colombo 07

Edys Holdings is a rapidly expanding retail brand known for delivering premium outdoor furniture and innovative home solutions. 
We are urgently recruiting talented and efficient Showroom Sales Executives for our showroom located in Colombo 07.

Qualifications:
  • Must have passed the GCE O/L.
  • Must be fluent in Sinhala and English.
  • Must be efficient, efficient and honest.
  • Must be able to identify customer needs and satisfy them to the best of their ability.
  • Must be able to work collaboratively both individually and in teams.

Benefits:
  • Accommodation with meal allowance
  • A conducive work environment

Salary between Rs.60,000 to Rs.70,000 + Commissions

If you are someone who meets the above qualifications and would like to work with us,

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

ප්‍රදර්ශනාගාර අලෙවි විධායක | කොලඹ 07

කොලඹ 07 හි පිහිටි එළිමහන් ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ ආනයනය කර අලෙවි කරන අප ආයතනය සදහා දක්ෂ , කාර්‍යශූර අලෙවි විධායක මහත්ම/මහත්මීන් කඩිනමින් බදවාගනු ලැබේ.

සුදුසුකම්:
  • අපොස් සා/පෙළ සමත්ව තිබීම.
  • සිංහල හා ඉංග්‍රීසි භාශා හොදින් හැසිරවිය හැකි වීම. 
  •  දක්ශ , කාර්‍යශූර මෙන්ම අවංකව කටයුතු කිරීම.
  • පාරිභෝගික අවශ්‍යතා හොදින් හදුනාගෙන එම අවශ්‍යතා හැකි උපරිමයෙන් තෘප්තිමත් කල හැකි වීම.
  • තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන් ද සහයෝගයෙන් කටයුතු කල හැකි වීම

ප්‍රතිලාභ:
  • ආහාරපාන සමග නවාතැන් පහසුම්
  • සේවයට වඩාත් සුදුසු වැඩ පරිසරය
වැටුප රු.60,000 - රු.70,000 + කොමිස්

ඔබත් ඉහත සුදුසුකම් සැපිරූ අප හා එක්ව සේවය කිරීමට කැමති අයෙකු නම්,

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!